විනිවිදභාවයෙන් කටයුතු කිරීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමකි – ජනාධිපති ලේකම්

රාජ්‍ය නිලධාරින් ජනතාවට සිය සේවාව සැපයීමේදී නීති රීතිවලට අනුගතව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් රජයේ නව සංවර්ධන ක‍්‍රියාදාමයන්ගේ පාරිශුද්ධ බව ඉස්මතු වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසයි. සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතුව මහජන සේවය සඳහා සියලු රාජ්‍ය සේවකයින් වගකීමෙන් බැඳී සිටින බව ද මෙහිදී ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කළේය. උදාවූ නව වසරේ … Continue reading විනිවිදභාවයෙන් කටයුතු කිරීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමකි – ජනාධිපති ලේකම්